තොරතුරු

2006 දී ස්ථාපිත කරන ලද AMW Capital Leasing and Finance PLC සමාගම; අපගේ මව් සමාගම වූ රථ වාහන අලෙවියේ පුරෝගාමී Associated Motorways (Private) Limited හි විශ්වාසනීය නායකත්වය හා ශක්තිය, Al-Futtaim Group- Dubai සමාගමේ සහයෝගිතාව මගින් තවදුරටත් ශක්තිමත්ව දැන් ඔබේ සියලුම මූල්‍ය අවශ්‍යතා සඳහා ඔබට උපකාර කිරීමට සැදී පැහැදී සිටී. ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය ලබා කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත මහජන සමාසමාගමක් බවට පත් විය. අපගේ මූලික ව්‍යාපාරය මහජනයාට මුල්‍ය විසඳුම් ලබාදීමයි.

අපි ඔබට කිසිදු සැඟවුණු පිරිවැය හෝ අතිරේක වගකීම් තොරව විනිවිද පෙනෙන ආකාරයෙන් ඔබගේ නිශ්චිත අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි නම්‍යශීලී විසඳුම් ලබා දෙයි.


ස්ථාවර තැන්පතු
මුදල් කල්බදු
කුලී සින්නක්කර
වාහන ණය
ක්ෂුද්‍ර මූල්‍ය
මෙහෙයුම් ලීසිං
ඉස්ලාමිය ෆිනෑන්ස්
ස්ථාවර තැන්පතු එරෙහිව ණය

අපි ඕනෑම වර්ගයේ වාහනයක් සඳහා ණය ලබාදෙන්නෙමු.

වේතන ලබන සේවකයන්, නීත්යානුකූලව ලියාපදිංචි ව්‍යාපාර , ස්වයං රැකියා.

ඔබ තනි පුද්ගලයකු නම්, කුමන හෝ ආකාරයක අනන්යතා සාක්ෂි (ජාතික හැඳුනුම්පත්, පාස්පෝර්ට් හෝ ඩ්‍රයිවින් ලයිසන්), බිල් සාක්ෂි (ඕනෑම උපයෝගිතා බිල්) හා ආදායම් පිළිබඳ සාක්ෂි (වැටුප්, බැංකු ආදිය) ඉදිරිපත් කිරීම

ලියාපදිංචි ව්‍යාපාර සඳහා, ව්‍යාපාර ලියාපදිංචි ලේඛන, ව්‍යාපාර මුල්‍ය තත්වය (විගණනය කරන ලද මුල්‍ය වාර්තා, ආදායම් බදු ලේඛන, ඒ මත පදනම්ව බැංකු ගිණුම් වාර්තා) වත්කම් පිළිබඳ විස්තර සමග සාක්ෂි ඉදිරිපත් කළ යුතුය.

පැය කිහිපයක් ඇතුලත ගනුදෙනු කටයුතු අවසන් කර අදාළ ලිපි ලේඛන ඉදිරිපත් කරයි.

වසර 6 ක් දක්වා ආපසු ගෙවීමේ පහසුකම් සපයන අතර එය තනිකරම මුදල් කොට ඇති වත්කම් වර්ගය සහ වයස අවුරුදු මත රඳා පවතී.

කොහෙත්ම නැහැ, ඔබ පෞද්ගලික ඇපකරුවන් තොරව පහසුකම් ලබා ගත හැක, නමුත් එය වත්කම් වර්ගය සහ ඔබේ ණය ආපසු ගෙවීමේ හැකියාව සහ පසුගිය ණය ඉතිහාසය මත රඳා පවතී.

අපගේ ඕනෑම ශාඛාවකින් හෝ ඊ-මේල් හෝ දුරකථන මගින් අපට සම්බන්ධ වන්න.

විද්වත් කණ්ඩායමක් සමගින් වෙනසක් කරා