ඔබ දැනටමත් අප ආයතනයෙන් මූල්‍යමය පහසුකමක් භුක්ති විඳින හෝ නොවිඳින පාරිභෝගිකයෙක් නම්, ඔබගේ වෙනත් ඕනෑම පෞද්ගලික අවශ්‍යතාවකට මුදල් ඉතා ඉක්මණින් ලබා ගැනීමට මෙමගින් අවස්ථාව හිමිවෙයි. දැනට අප ආයතනය තුළ ඇති සුරැකුමක් මත හෝ ඔබ සතුව පවතින ඕනෑම වාහනයක් අප ආයතනය තුළ සුරැකුම වශයෙන් තබා හෝ ඔබගේ ආදායමට සරිලන ලෙස ගෙවීමේ හැකියාව මත මෙම පහසුකම් ලබා ගැනීමට අප ආයතනය තුළ පහසුකම් සලසා ඇත.

විද්වත් කණ්ඩායමක් සමගින් වෙනසක් කරා