බාගත කිරීම්

Covid-19 Debt Relief Application (සිංහල | English)

 



ස්ථාවර තැන්පතු අයදුම් පත

ස්ථාවර තැන්පතු ගිණුමක් විවෘත කරන විට අයදුම්කරු විසින් නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පතක් ඉදිරිපත් කළ යුතුවේ.



ආයතනික ස්ථාවර තැන්පතු අයදුම් පත

ආයතනික ස්ථාවර තැන්පතු ගිණුමක් විවෘත කරන විට අයදුම්කරු අයදුම්පත නිසි පරිදි සම්පූර්ණ කර ඉදිරිපත් කළ යුතුවේ.



ඔබේ ගනුදෙනුකරුවන් දැන ගන්න අයදුම්පත (සිංහල | ඉංග්‍රීසි)

සම්පුර්ණ කරන ලද අයදුම්පත සමග ජාතික හැඳුනුම්පත්, විදේශ ගමන් බලපත්‍රය හෝ රියදුරු බලපත්‍රය පිටපතක් අමුණන්න.



කුලී සින්නක්කර අයදුම්පත

ලියාපදිංචි ව්‍යාපාරයක් යටතේ කුලී සින්නක්කර පදනම මත ලියාපදිංචි කළ වාහනයක් ඉල්ලුම් කරන්නේ නම් ඒ සඳහා නිසි පරිදි සම්පූර්ණ කරන ලද ව්‍යාපාරික කුලී සින්නක්කර අයදුම්පතක් ඉදිරිපත් කළ යුතුවේ.


කුලී සින්නක්කර යෝජනාපත

තනි පුද්ගල අයදුම්කරුවන් ලියාපදිංචි වාහන සඳහා නිසි පරිදි සම්පූර්ණ කරන ලද කුලී සින්නක්කර යෝජනා ඉදිරිපත් කිරීම කල යුතුවේ.


ව්‍යාපාරික බදු අයදුම්පත

ලියාපදිංචි ව්‍යාපාර යටතේ අයදුම් කරන්නේ නම්, ඉල්ලුම්කරුවන් නවතම හෝ පාවිච්චි කරන වාහන හෝ නවතම උපකරණ සඳහා ලීසිං පහසුකම් සඳහා අයදුම්පත නිසි පරිදි සම්පූර්ණ කර ඉදිරිපත් කල යුතුවේ.


පෞද්ගලික බදු අයදුම්පත

තනි පුද්ගල අයදුම්කරුවන් නවතම හෝ පාවිච්චි කරන වාහන හෝ නවතම උපකරණ සඳහා ලීසිං පහසුකම් සඳහා නිසි පරිදි සම්පූර්ණ කරන ලද බදු අයදුම්පත ඉදිරිපත් කල යුතුවේ.


ඇපකරු ප්‍රකාශය

කුලී සින්නක්කර හෝ කල් බදු පහසුකම ලබා ගැනීමේදී අවශ්‍ය වුවහොත් ඉල්ලුම්පත සමග ඇපකරු ප්‍රකාශය ඉදිරිපත් කළ යුතුය.


පාරිභෝගික ද්වාරය අයදුම්පත

පාරිභෝගික ද්වාරය පහසුකම් සඳහා අයදුම්පත (Application for the Customer Portal facility).



විද්වත් කණ්ඩායමක් සමගින් වෙනසක් කරා